Contrast:
Font Size:
Voice Assist:
හපුතලේ නගර සභාව
ஹப்புத்தளை நகர சபை
Haputale Urban council
Back to All Notices
Official Scroll Entry

සංවර්ධන යෝජනා කැඳවීම

මහජනතාවගෙන් සංවර්ධන යෝජනා කිරීම

2027 වර්ෂය පාදක කර ගනිමින් සකස් කරනු ලබන ඇස්තමේන්තුව සහ සංවර්ධන සැලසුම් සඳහා සුදුසු සංවර්ධන යෝජනා හපුතලේ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාව කැඳවීමට හපුතලේ නගර සභාව තීරණය කර ඇත.

ඔබගේ ගම්මානය, ප්‍රජාව හෝ ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වැදගත් වන යෝජනාව 2026 ජුනි මස 30 වන දිනට පෙර පහත ලිපිනය වෙත තැපෑලෙන් හෝ අතින් භාරදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.