30 March 2021

Y හංදිය කසල කළමණාකරන මධ්‍යස්ථානය

news images

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හපුතලේ වන අඩවියේන හෙක්ටයාර් 0.1012 ප්‍රමාණයක මෙම කසල කළමණාකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යුන ලබයි. වන සංරක්ෂණ දෙපාර්තතු මේන්තුවට අයත් මෙම ඉඩම් කොටස හපුතලේ නගර සභාව විසින් මිළ දීගෙන. නිති්‍යානුකූලව පවත්වාගෙන යනු හපුතලේ නගර සභාවට අයත්ල 2.5 km නාගරික ප්‍ර දේශයේන් දෛනිකව එකතුකරනු ලබන කැලිකසල එකතුකොට කසල කළමණාකරන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

Top